topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා කවුද?

SRI.LANKA_.MEDICAL.COUNCIL

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ධූර කාලය නිමවීමත් සමඟ වෛද්‍ය සභා නව සභාපතිවරයා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන නිලවරණය සඳහා අද (24) දිනය ඉතා තීරණාත්මක බව පැවසේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා පත්කිරීමට පැවැත්වෙන ඡන්ද විමසීමේ අවසන් දිනය අද වන අතර, නිලවරණය ඊයේ (23) සහ අද (24)  ශ්‍රී ලංකා වෛද්‍ය සභා මූලස්ථානයේ පැවැත්වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, ශ්‍රේණි වෛද්‍ය නිලධාරී සංගමයේ වෛද්‍ය සංකල්ප මාරසිංහ මෙම නිලවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන පාර්ශව ද්විත්වය වන බවත්, නිලවරණය සඳහා සහභාගී වන සමස්ත අපේක්ෂකයින් සංඛ්‍යාව 13 දෙනෙකු වන බවත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.