topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව ඉදිරියටම ඇදේ – මහින්ද රාජපක්ෂත් එකතු වේ.

received_10208672093552214

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනසටන පාද යාත්‍රාව අද හතරවන දිනට නිට්ටඹුවෙන් යළි ආරම්භ වූ අතර, හොරගොල්ල – බණ්ඩාරනායක සමාධිය පසුකරමින් ගමන් කළේ ය.

බණ්ඩාරනායක සමාධියට අද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණේ  චන්ද්‍රිකා කුමාරණතුංගගේ ඉල්ලීමකට අනුවය.  

කෙසේ නමුත් පාද යාත්‍රාවේ ගමන් ගත් පිරිස බණ්ඩාරනායක සමාධිය පසු කරන අවස්ථාවේ හිස් වැසුම් ගළවා, ධජ පහත හෙළා, සටන් පාඨ හඩ නැගීම නතර කළ බවයි LNC වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

පාද යාත්‍රාවේ අද ගමනාන්තය වන්නේ කිරිබත්ගොඩ නගරයයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයෙකු වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක සමාධියට ගල් ගසවි යයි  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිතීම වැරදි සහගත බව නාමල් රාජපක්ෂ  පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව හොරගොල්ල, බණ්ඩාරනායක සමාධිය අසළට ළඟා වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ  කියා සිටියේ රජය අපට කොතරම් බිය වෙලාද කියනවානම් කොළඹ, යුනියන් පෙදෙසේ පිලිප් ගුණවර්ධන පිටියේ (හයිඩ් පිටිය) රජයේ වියදමින් වළවල් හාරනවා යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.