topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජ්‍ය නිලධාරීන්ට සහනදායී පදනම මත මෝටර් රථ නිකුත් කිරීමට රජය සැරසේ

received_10208672019590365

රාජ්‍ය නිලධාරීන් සඳහා සහනදායී පදනම මත මෝටර් රථ ලබාදීමේ යෝජනා ක්‍රමය සංශෝධන සහිතව යළිත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

සහනදායී පදනම මත ලබා දෙන මෝටර් රථ බලපත්‍රයේ වටිනාකම අමෙරිකානු ඩොලර් 30,000කි.

ඒ සඳහා ගෙවිය යුතු මුළු බද්දෙන් 50%ක බදු සහනයක් ලබා දීම‍ට රජය තීරණය කර ඇත.

මුදල් අමාත්‍යාංශය විසින්  ඊට අදාළ චක්‍රලේඛය දැන් නිකුත් කර ඇත.

ඒ යටතේ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරීන්, වෛද්‍යවරුන්, නීතීඥවරුන්, විශ්වවිද්‍යාල කුලපතිවරුන්, ආචාර්යවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට වසර හයක සේවා කාලයකින් පසු මෙම පහසුකම් සඳහා අයදුම් කළ හැකියි.

නිලධාරියෙකුට උපරිම වශයෙන් බලපත්‍ර දෙකක් ලබාගත හැකි අතර, දෙවන බලපත්‍රය හිමිවන්නේ පළමු බලපත්‍රය ලබාගෙන වසර 10 කට පසුවය.

Leave A Reply

Your email address will not be published.