topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෛද්‍ය සභාවට සාමාජිකයින් පත්කරගත් නිලවරණය – හැසිරීම අප්‍රසන්නයි.

SRI.LANKA_.MEDICAL.COUNCIL

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයින් සිව්දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවති නිලවරණයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ක්‍රියා කළ ආකාරය වෛද්‍ය සභාව කෙරෙහි සාමාන්‍ය ජනතාවට තිබෙන විශ්වාසය හා ආරක්‍ෂිත බව බිඳී ගොස් ඇති බවට වෛද්‍යවරුන් චෝදනා කරන බව සඳහන් වේ. නිලවරණය පැවැත්වෙන ස්ථානයේ සිටි වෛද්‍යවරුන් පවසා ඇත්තේ ,රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජික ශෙනාල්  ප්‍රනාන්දු සහ වෛද්‍ය තුසිත කහදුව යන වෛද්‍යවරුන් එම ස්ථානයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකරමින් සිටි බවත් පසුව දෙදෙනා අතර සිදුවූ බහින් බස්වීමක් ගැටුමක් බවට පත් වූ බවත්ය.

මෙම සිද්ධිය දුටු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු මේ පිළිබඳව පවසා ඇත්තේ, රජයේ වෛද්‍ය නිලධාරීන් වෛද්‍ය සභාවේ ආචාර ධර්මවලට පටහැනිව ක්‍රියාකරන බවත්, එම වෛද්‍යවරුන්ට වෛද්‍ය සභාවට තරඟ කිරීමට අවශ්‍ය නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තනතුරුවලින් ඉවත් වී එලෙස තරඟ කරන්නට තිබූ බවත්ය. මේ නිසා අදාළ සංගමය කෙරෙහි ජනතා විශ්වාසය පළුදු වී ඇති බවත් සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.