topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් පාලන මැතිවරණය කල් යයිද ?

 

Election_Marks

ලබන පෙබරවාරි 08 වැනිදා හදිසියේ පාර්ලිමේන්තුව කැඳවීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය කල්යාමේ අවදානමක් මතුව තිබෙන බව වාර්තා වේ.

මැතිවරණ කොමිසම පවසන්නේ පෙබරවාරි 12 වැනිදා හෝ ඒ ආසන්න දිනයකදී මැතිවරණය පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි. මැතිවරණ කොමිසම අවධාරණය කරන්නේ, මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් කාලසීමාවේදී පාර්ලිමේන්තුව කැඳවීම හේතුවෙන් එවැනි තීරණයක් ගැනීමට සිදුවන බවයි.

පෙබරවාරි 08 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත බව අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබේ. බැඳුම්කර කොමිසම පිළිබඳ විවාදය පෙබරවාරි 20 වැනිදායින් පසුව පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී කලින් තීරණය කර තිබූ අතර එහෙත් හදිසියේ එම විවාදය පෙබරවාරි අට වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය පවසන්නේ ජනාධිපතිවරයා ඇතුළු සෙසු පක්ෂ විසින් සිදුකළ ඉල්ලීමක් අනුව විවාදය කලින් පැවැත්වීමට තීරණය කර ඇති බවයි. මැතිවරණය කුමන දිනකදී පැවැත්වුවද එය තම පක්ෂයේ ජයග්‍රහණයට බාධාවක් නොවන බව ද එම පක්ෂය අවධාරණය කර සිටී.

Leave A Reply

Your email address will not be published.