topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිිස් ගැටළුවලට උත්තර ලැබෙයි.

Sagala_Rathnayaka
පොලිස් කොස්තාපල් හා පොලිස් සැරයන් තනතුරු දරන නිලධාරින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසට එළඹ විශ්‍රාම ගැන්වීමේ දී ඊළඟ තනතුරට උසස්වීම් ලබා දී උසස්වීම ලබන තනතුරට හිමි විශ්‍රාම වැටුප් හා ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රමවේදය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ඇතැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක  පවසයි.
මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දීර්ඝ කාලයක් එකම තනතුරේ සිටින උසස් වීම් නොලද පොලිස් කොස්තාපල් හා පොලිස් සැරයන් තනතුරු වල සිටින නිලධාරීන් සම්බන්ධයෙන් සහනයක් සැලසීම සඳහා වූ සිය යෝජනාවට අදාළ නිරීක්ෂණ කෙරෙහි අවධානය යොමු කළ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින්එම යෝජනාව අනුමත කර ඇති බවයි.
එහිදී අදහස් දක්වමින් අමත්‍යවරයා මෙසේද කීය.
මේ උසස්වීම් ක්‍රමවේදය අදාළ වෙන්නේ පොලිස් කොස්තාපල් (රියදුරු), පොලිස් සැරයන් (රියදුරු), පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල්, පොලිස් සැරයන්, කාන්තා පොලිස් සැරයන් තනතුරේ නිලධරයන්ට පමණයි. ඒ වගේම ඔවුන් අදාල තනතුරේ සක්‍රී සේවා කාලය වසර 15 ක් හෝ ඊට වඩා වැඩිවෙන්නත් ඕන. තවත් විශේෂ කාරණයක් තමයි අදාල විශේෂ උසස්වීම් ලබාදීමට නියමිත දිනට පෙරාතුව වසර 05 ක නොකැළැල් සේවා කාලයක් අදාළ නිලධාරියා සම්පූර්ණ කර තියෙන්නත් ඕන.
මෙහිදී අපි සලකා බලන තවත් කාරණා කීපයක්ම තියෙනවා. ඒවා තමයි
• තම සේවා කාලය තුළ සේවය අතහැර යාමේ නියෝග 03 ක් හෝ ඊට වඩා වැඩි ගණනක් ලබා ඇති නිලධාරීන්ට මෙම අවස්ථාව ලබා නොදිය යුතුය.
• මෙම ප්‍රතිලාභය කොමිෂන් සභාව විසින් අනුමත කළ දිනෙන් පසු පමණක් බලාත්මක විය යුතුය. මිට පෙර විශ්‍රාම ගිය අයට නම් අදාළ වෙන්නේ නෑ.
• අදාළ නිලධාරියා විසින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයසට එළඹිමට මාස 06 කට කලින් මේ විශේෂ උසස්වීම සඳහා අයදුම් කළ යුතු වෙනවා වගේම පොලිස්පති විසින් අදාල සියලු අවශ්‍යතා සම්පුර්ණ කර අමාත්‍යාංශ ලේකම් මගින් මාස 03 කට පෙර ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතුයි.
අපි මේ කතා කළේ පොලිස් කොස්තාපල් සහ සැරයන්වරුන් ගැන. මිට අමතරව පොලිස් පරීක්ෂක තනතුරේ අවුරුදු 08 ක් සම්පූර්ණ කළ පොලිස් නිලධාරීන් 3029 ක් සහ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් 320 ක් පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවට මම ඊයේ අත්සන් කලා. ඒක මීලඟ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට ගන්නවා. උප පොලිස් පරීක්ෂක තනතුරේ ඉඳන් පොලිස් පරීක්ෂක තනතුරට පොලිස් නිලධාරීන්ව අවසන්වරට උසස්වීම් ලබා දීලා තිබුණේ 2010 අවුරුද්දේ. මේ අයට උසස්වීම් ලබා නොදීම නිසා එම නිලධාරීන් දැඩි පීඩනයකින් හිටියේ. ඒක ඒ අයගේ කාර්යක්ෂමතාවටත් බලපෑවා. විශේෂම දේ තමයි මේ උප පොලිස් පරීක්ෂකවරුන්ට ,පොලිස් පරීක්ෂකවරුන් විදිහට උසස්වීම් දෙන්නේ ඒ අය උප පොලිස් පරීක්ෂක සේවයේ අවුරුදු 08 සම්පූර්ණ කරපු දවසට පෙරදාතම කරලයි. ඒක ඔවුන්ට ලැබෙන විශේෂ වරප්‍රසාදයක්. යැයි අමාත්‍යවරයා පැවසීය

Leave A Reply

Your email address will not be published.