topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඡන්දය පැවැත්වෙන දිනයේ ඡන්ද පොළට ඇතුල්විය හැක්කේ, අවසර ඇති අයට පමණයි.

Election 44

පෙබරවාරි 10 දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ‍යේ, ඡන්ද පොළට ඇතුල්වීම, අවසර ලැබූ අයට පමණක් බව මැතිවරණ කොමිසන් සභාව දන්වා සිටී. යම් ඡන්ද අපේක්ෂකයෙක්ට ඡන්ද මධ්‍යස්ථානයකට ඇතුල්වීමට අවශ්‍ය වුවත් ඇතුල්විය හැකි වන්නේ ස්වකීය  ඡන්ද කොට්ඨාශයේ ඡන්ද මධ්‍යස්ථායකට පමණි. අතිරේක  ලැයිස්තුවේ සිටින අපේක්ෂකයෙකුට ස්වකීය පළාත් පාලන ආයතනයේ ඕනෑම ඡන්ද පොළකට ඇතුල්විය හැක. එහෙත් කිසිම අපේක්ෂකයෙකුට ඡන්ද පොල තුළ හෝ අවට රැස්වී ඡන්ද අපේක්ෂක ප්‍රවර්ධනය කල නොහැකි බව මැතිවරණ කොමිෂම වැඩිදුරටත් සඳහන් කරයි. එසේම ඡන්ද පොළ තුළ  ජායාරූප ගැනීම, වීඩියෝ කිරීම , ජංගම දුරකථන භාවිතා කිරීම, මත්පැන්  මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමද  තහනම්  කර ඇත.

ඡන්ද මධ්‍යස්ථානයකට ඇතුල්වීමට අවසර දී ඇත්තේ  ඡන්ද හිමියා, ඡන්ද පොලේ කාර්ය මණ්ඩලය, තේරිම් භාර නිලධාරී, අනුමැතිය ලත් නියෝජිතයන් හා නිරික්ෂකයන් සමග ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියෙහි යොදවා ඇති පොලිස් නිළධාරින් පමණි.

– ලාල් රණසිංහ

 

Leave A Reply

Your email address will not be published.