topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කෑගල්ල ශාන්ත ජෝශජ් බාලිකාවියෝ තෑගි බෝග ගෙන සිවු නිවුන් දරු උපතක් ලද මව සොයා කරපනේ ට යති.

 kegalle_news
දැනට වසරකට පමණ පෙර මාවනැල්ල රඹුක්කන පාරේ කරපනේ නම් ග්‍රාමයේ මවක් සිවු නිවුන් දරු උපතක් ලබන්න තරම් වාසනාවත වූවා.ඇය නමින් චතුරිකා එරන්දි (32) සැමියා සුමේධ ජයරත්න (37)ආරක්ශක අංශයේ සාමාන්‍ය සේවකයෙක්.ඒ දරුවන් සිවු දෙනාගෙන් තිදෙනෙක් ම දියණියන් එක් පුතෙක් ද සිටිනවා.මේ දරු උපතට පෙර ඇයට වැඩිමහල් පුතුන් දෙදෙනෙකු ද සිටිනවා.මහත් වීර්‍යෙන් ඇය ප්තින් ගේද සහය ඇතිව සිය දරුවන් හදා වඩා ගන්නවා. ඇගේ මෙම උත්සහවන්ත බව ආරංචි වූ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා වේ 2016 -2017 ශීශ්‍යනායිකාවන් පිරිස ඇය වෙනුවෙන් යමක් කල යුතු බව සිය විදුහලපතිණිය වන බ්‍රේවේ කර්නල් මල්ලිකා ඩි රණසිංහ  සහ සිය ආචාර්‍යවරිය වන ඉරෝශිමා ගුනවර්ධන ගුරුතමියගෙන් උපදෙස් පැතුවා. 2017 ශිෂ්‍ය නායක නායකත්ව පුහුණු කදවුරේදී ඔවුන් ලදා අභ්‍යාස අනුව සමාජයට හිතකර ක්‍රියාකාරකම් නිසා මුදල් උපයා ගැනීමේ ක්‍රමවේදයන් අනුගමනය කර  කර මුදල් උපයා ගත්තා .එ මුදල් මෙම සිවු දරු නිවුන් නංගිලා මල්ලිලාට දෙන්න ඒ සිසුවියන් සූදානම් වුනා. මේ දැරියන් උනන්දු කර මේ ක්‍රියාව සම්පූර්ණ කිරීමට අත හිත් දීමෙන් විදුහලපතිනිය සිය පාසලේ දැරියන්ට දුන්නේ මහගු ආදර්ශයක්.මවු ගුණය ඇති ඇති දැරියන් සමාජයට දායාද කිරීමටත්,සමාජයේ උදවු ඇවැසි තැන් හදුනාගැනීමට කාන්තාවන් ලෙස අවශ්‍ය කරන බුද්ධිය, දයානුකම්පාව වර්ධනය  කර ගැනීමටත් සිසුවියන් යොමුකරවීම  විදුහල්පති නිය වෙතින් නොමසුරුව සිදු වුණා. මේ ක්‍රියාවට ඇවැසි තෑගි මුදල් ,භාණ්ඩ රැගෙන 2017 /02/07සන්ද්‍යා කාලයේ විදුහල්පති තුමිය, නියෝජ්‍ය විදුහලපති තුමියන් ලා ,ගුරු මණ්ඩලයේ ආචාර්ය වරියන්  ආදී ශිෂ්‍යාවන්  සහ ශිෂ්‍යනයිකාවන්  මේ මව දැකීමට කරපනේ ඇගේ නිවසට ගියා.ත්‍යාග ආධාර ද පිරිනැමුවා.විදුහල්පති තුමියගේ දරු සෙනෙහසින් ඒ කුඩා නිවසේ නිවැසියන්ට සතුටු කදුළු ඉනුවා. 
received_779832342227863
මේ මව කියාසිටින්නේ ඇයට තිබෙන එක ම ප්‍රශ්ණය ජල ප්‍රශ්ණය බවයි.මණ්ඩලයේ ජලය ඒ නිවස ආසන්නයට පොම්ප වීම සිදු වුනත් ඔවුන්ගේ නිවස දක්වා පොම්ප නොවේ.පදිංචි ඉඩමේ ජල උල්පත් නොමැති අතර භූගත ජලය සදහා නල ලිදක් සකසා ගැනීමටද පිහිටීම අනුව නොහැකිවී ඇත .දැනට අසල්වැසි නිවෙස් වලින් ජලය ගෙනා ගන්නා බවද පෙනෙන්නට තිබිණි. රජයේ මාතෘ සායන  ගොඩනැගිල්ල දක්වා නල ජලය පැමිනීම වන බැවින් .උස් අට්ටාලයක ප්ලාස්ටික් ටැංකියක් රදවා එයට පොම්ප කර නලයක් මගින් නිවසට ජලය ගත හැකි බව පෙනෙන්නට තිබිණි.ඔවුන් ට ජල බිල්පත් ගෙවාගත හැකි බව ඔවුන් පවසයි.මෙම ජල ප්‍රශ්නයට  ක්‍රියාකාරී මැදිහත්වීමක් මේ පවුලේ අය බලාපොරොත්තුවේ . ඇගේ දුරකතන අංකය 035 22 42 508…
රෝහිණි ජයසේකර.-කෑගල්ල 

 

 

Leave A Reply

Your email address will not be published.