topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බංග්ලාදේශ හිටපු අගමැතිනි කලදා ෂියාට දුන් සිර දඬුවමෙන් ඩකාහි ගැටුම් ඇති වෙයි.

khaleda_Zia

දූෂණ චෝදනා ලබා සිටි බංග්ලාදේශ හිටපු අගමැතිනි කලදා ෂියාට අවුරුදු පහක සිර දඬුවමක් නියම කරනු ලැබීමෙන් අනතුරුව පොලිසිය සහ දහස් ගණන් විපක්ෂ ආධාරකරුවන් අතර ගැටුම් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී. ළමුන් වෙනුවෙන් පවත්වාගෙන යන පුණ්‍යායතනයකට ලැබුණ ඩොලර් 252,000 කට ආසන්න ජාත්‍යන්තර ආධාර අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අගමැතිනිය වරදකරු කර ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී ඩකා නුවර පිහිටි අධිකරණය ඉදිරිපිට රැස්වූ කලදා ෂියාගේ ආධාරකරුවන් දහස් ගණනක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදුවී ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම විපක්ෂ නායිකාව තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවත්,  මෙම දඬුවම හේතුවෙන් ඇයට මෙම වසරේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට හෝ සහාය දීමට නොහැකි වන බවත්, එමෙන්ම එම තීන්දුව දේශපාලන බලපෑම් මත ලබා දුන් අධිකරණ තීන්දුවක් බව,  විපක්ෂ නායිකාවගේ ස්ථාවරය වන බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.