ස්වාධීන එක්සත් ජාතික පක්ෂ රජයක් ලෙස ඉදිරියට යාමට අගමැතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්රීවරුන් පවසා සිටී.
ආණ්ඩුවේ ඉදිරි ක්රියාමර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්රීවරුන් පිරිසක් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ හමු වූ අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.