topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බැඳුම්කර වංචාවට දෙදෙනාම වගකිව යුතුයි.

Namal-arrested

විදේශිකයෙක් වන අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපතිධූරය පිරිනැමුවේ ජනාධිපතිතුමා බැවින් බැඳුම්කර වංචාවට අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද වගකිව යුතු බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. ඔහු මෙම අදහස් පළකර ඇත්තේ, ඔහුට  එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩු කටයුතු අවසන් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණනි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,  මේ දිනවල රෑට රෑට ජනාධිපති නිල නිවසේ දී අගමැති හා ජනාධිපති හොරගල් අහුලන බවය. තවද පළාත් පාලන පවත්වා දින 10ක් ගතවී ඇතත් මේ වනතුරු රජයක් පිහිටුවා ගැනීමට බැරිව සිටීම පිළිබඳව ජනාධිපති හා අගමැතිවරයා ලැජ්ජා විය යුතු යැයි ද ඔහු  පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.