topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නායකත්ව පුහුණු වැඩමුළුවක දී විදුහල්පතිවරියක මිය යෑම – අමාත්‍යාංශ මට්ටමිනුත් පරීක්ෂණයක්..

lnc 3

විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය මිය යෑමේ සිදුවීම පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චිට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ. එමෙන්ම විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන මෙම නායකත්ව පුහුණු වැඩමුළු අදාළ පරීක්ෂණ අවසන් වන තුරු නතර කිරීමට ද නියෝග කර ඇත.

හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිවරිය පසුගිය දා කුරුණෑගල වාරියපොළ, වයඹ නායකත්ව පුහුණු කඳවුරේ දී පැවති පුහුණු වැඩසටහනක් අතරතුර හදිසි අනතුරකට ලක්වීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණි.

විදුහල්පතිවරුන්ගේ පෞරුෂ සංවර්ධනය හා නායකත්ව ගුණාංග ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම පුහුණු වැඩසටහන්  ක්‍රියාත්මක කර ඇති අතර, විදුහල්පතිවරුන්ගේ ආරක්ෂාව, සෞඛ්‍යය සහ අනෙකුත් පහසුකම් පිළිබඳව අවධානය යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර සිට ම උපදෙස් ලබා දී තිබුණි. එවැනි වටපිටාවක් තුළ සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ අදාළ වගකිවයුතු නිලධාරීන්ගෙන් කරුණු විමසීමට ද අමාත්‍යාංශය මේ වනවිට  පියවර ගෙන තිබෙන බව සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.