බැඳුම්කර විවාදය කල් යයි. පුවත් On Feb 20, 2018 බැඳුම්කර කොමිසම් වාර්ථාවේ දෙමළ පිටපත සහ බරපතළ වංචා විමර්ශන කොමිසමේ වාර්තාවේ දෙමළ සහ ඉංග්‍රීසි පිටපත් ලබා දී නොමැති වීම හේතුවෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ විවාදය නොපවත්වා හෙට දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට සිදුවූ බව වාර්ථා වේ. Share this:TwitterFacebook Related