topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉවත් වෙයි.

Amari_Mandika

යහපාලන රජය බලයට පත්වීමෙන් පසු එක්සත් රාජධානියේ හා උතුරු අයර්ලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කරනු ලැබූ අමාරි මන්දිකා විජේවර්ධන, මාර්තු 30 වැනිදායින් පසු සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලබාදී ඇතැයි විශ්වාස කටයුතු විදේශ සේවා ආරංචිමාර්ග සඳහන් කර ඇත.

එමෙන්ම ඇයගේ එම අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇතැයිද සඳහන් වේ.

වත්මන් රජය බලයට පත්වීමත් සමගම අමාරි විජේවර්ධන, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත්කරන ලද්දේ පසුගිය රජය සමයේ බිඳ වැටී තිබූ ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කරලීම පිණිසය.

 

Leave A Reply

Your email address will not be published.