topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආයුර්වේදයටත් නවීන තාක්ෂණය.

Rajitha_07
නවීන ලෝකයට උචිත අයුරින් ආයුර්වේද ක්ෂේත්‍රය නිර්මාණය කළ යුතු බවත්,  තාක්ෂණය හෝ නවීන විද්‍යාව කටුකම්බි ගසා නතර කිරීමට බැරි බවත්,  දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබදව පර්යේෂණ කළ යුතු බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රජා ආයුර්වේද වෛද්‍යවරුන්ට පරිගණක යන්ත්‍ර සහ ප්‍රක්ෂේපන යන්ත්‍ර පිරිනැමීමේ උත්සවයක්  සඳහා එක්වෙමිනි. ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබද ජනතාව දැනුවත් කිරීම  සදහා නවීන තාක්ෂණය උපයෝගී කර ගැනීමේ අරමුණින් ප්‍රජා ආයුර්වේද වෛද්‍යවරුන්ට පරිගණක ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත.
මෙම උත්සවයේ දී වැඩිදුරටත්  අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සදහා සෞඛ්‍ය දෙපාර්තමෙන්තුව මෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට මම තීරණය කර තිබෙනවා. එහි වැඩකටයුතු මේ වන විට ක්‍රියාත්මකයි. ආයුර්වේද ඖෂධ සංග්‍රහය යාවත්කාලීන කිරීමට ද පියවර ගෙන තිබෙනවා. නවීන ලෝකයට උචිත අයුරින් ආයුර්වේද ක්ෂේත්‍රය නිර්මාණය කළ යුතුයි. තාක්ෂණය හෝ නවීන විද්‍යාව කටුකම්බි ගසා නතර කිරීමට බැහැ. දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබදව පර්යේෂණ කළ යුතුයි. ඒ සදහා ලෝව පුරා සංවිධාන වලින් ආධාර උපකාර ලැබෙනවා. නමුත් ලංකාවේ ඇතැම් සේවා කටයුතු උරග න්‍යායෙන් තමයි සිදු වන්නේ. සමහර තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට හෝ සංශෝධනය කිරිමට ඇතැම් නිලධාරීන් කැමැති නැහැ. රට වෙනස් කිරීමේ අරමුණින් තමයි නව රජය බිහි කළේ. නයි මුගටි මෙන් සටන් කළ පක්ෂ දෙකක් එකතුව රජයක් ස්ථාපිත කර තිබෙනවා. ඇතැම් අය පක්ෂ ගැන කථා කරනවා. රට හදනකොටත් පක්ෂය. රට විනාශ කරනකොටත් පක්ෂය. පක්ෂ වලට නතු නොවී රට සංවර්ධනය කළ යුතුයි. කුමන බාධක තිබුනත් මෙම රජය ඉදිරියට ගමන් කරනවා. ලොව පුරා රටවල් බොහොමයක් වෙනස් කළ පුද්ගලයින් දැඩි නීති රීති පද්ධතියක් අනුගමනය කළා. එම නිසා අපේ රටේත් මහාමාර්ගයේ ගමන් කිරීමේ සිට මීනි මැරීම දක්වා නීතිය අකුරට ක්‍රියාත්මක කළ යුතුයි” යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.