topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එජාපය රැක ගමු ව්‍යාපාරයක් වැඩ අරඹයි.

UNP_Logo

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කිරීමේ දැඩි උවමනාවක් ඇති කණ්ඩායම් සහ පිරිස් හදුනාගත් විට රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමේ සැබෑ උවමනාව අවබෝධය කර ගත හැකි බවත්, එළඹෙන ජනාධිපතිවරණය වන විට රටේ ප්‍රධානතම පක්ෂය වන එජාපය අසමගි කර දුර්වල කිරීමට රටේ  ජනාධිපතිවරයාගේ පැහැදිලි සම්බන්ධයක්ක ඇති බවත්, එය  තේරුම් නොගැනීම  අවාසනාවක් බවත්,  “එක්සත් ජාතික පක්ෂය රැක ගමු”, යනුවෙන්  සියලු මන්ත්‍රීවරුන්‌ගේ අවදානය යොමු කරවන සාකච්ඡාමය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් කටයුතු කරගෙන යයි.

මෙහි පළමු  සාකච්ඡාව ඊයේ කොළඹ ප්‍රදේශයේ දේශපාලනයට සම්බන්ධ විශ්‍රාමික නිලධාරියෙකුගේ නිවසේ පවත්වා ඇත.  දැනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සිටින ශ්‍රීලනිප  මන්ත්‍රීවරු හය දෙනෙක් මෙම කුමන්ත්‍රණය තේරුම් ගෙන ඇති අතර, ඔවුන් අගමැතිවරයාට  විරුද්ධව ගෙනෙන දෝෂාභියෝගයට අත්සන් තැබීමට අකමැත්ත ප්‍රකාශ කර ඇතැයිද පෙන්වා දෙන මෙම මන්ත්‍රීවරු  එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වීමට ඉඩ නොතැබීම  රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමේ ව්‍යාපාරයේ සැඟවුණ උවමනාව බවද  ඊයේ පැවති සාකච්ඡාවේදි  අවධාරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂය රැක ගමු ව්‍යාපාරය දිස්ත්‍රික් මට්ටමෙන් පළාත් සභා ප්‍රාදේශීය සභා නියෝජිතයින් දැනුවත් කිරීමටද නියමිතය. දැනුවත්ව හෝ නොදැනුවත්ව එජාපය දියකර හැරීමේ කුමන්ත්‍රණයට ඇතැම් පළාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයන් හසුවී මාධ්‍ය සාකච්ඡා තබමින් සිටින බවද මෙහි සංවිධායකයන්ගේ සැලකිල්ලට යොමුව ඇත.

Leave A Reply

Your email address will not be published.