රටේ මාධ්‍ය කොයිබටද ? සම්මන්ත්‍රණය 29 දා. පුවත් On Mar 21, 2018 “lanka news column” අප මාධ්‍ය ආයතනය සහ “සංහිදියාව උදෙසා වෙබ් මාධ්‍යවේදියෝ” සමග එක්ව සංවිධානය කරනු ලබන රටේ මාධ්‍ය කොයිබටද ? යනුවෙන් පවත්වනු ලබන සංවාදශීලි සම්මන්ත්‍රණය මෙම මස 29 වන දින සවස 2.30 සිට සවස 5.30 දක්වා කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. Share this:TwitterFacebook Related