topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ඉවතට.

national-police-commission2-720x480

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත්කර ඇතැයි වාර්ථා වෙයි. මේ පිළිබදව ජාතික පොලිස් කොමිසමේ සභාපති පී.එච් මනතුංගගෙන්  විමසූ විට ඔහු කියා සිටියේ  3/2018/ චක්‍ර ලේඛණයට අනුව වයස අවුරුදු  60 ඉක්මවූ පුද්ගලයන් සේවයේ යොදා නොගන්නා ලෙස දැනුම් දී ඇති බවයි. එබැවින් ආරියදාස කුරේ සේවයෙන් ඉවත් කළ බවත් ඔහු පවසා ඇත. එහෙත් 3/2018 චක්‍ර ලේඛය අනුව අනුප්‍රාප්තිකයෙකු හෝ සුදුස්සෙකු තෝරාපත් කරගත නොහැකි නම් වයස අවුරුදු 67 දක්වා පත්කල හැක. කෙසේ වෙතත් පොලිස් කොමිසමේ ලේකම්වරයා ඉවත්කලද මෙතෙක් වැඩබලන ලේකම්වරයෙක් හෝ පත්කර නොමැත.

Leave A Reply

Your email address will not be published.