topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විශ්වාසභංග යෝජනාව පහසුවෙන් පරාජය කරනවා-ඇමති රාජිත.

Minister_Rajitha

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පහසුවෙන් පරාජය කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේ අවශ්‍ය සහාය නොලැබීම නිසා කිසිවක් කර ගත නොහැකිව එම යෝජනාව භාර දී ඇති බවය.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 51 දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ඇමතිවරුන් තුන් දෙනෙකු සහ තවත් මන්ත්‍රීවරයෙකුගේ අත්සන් සහිත අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංගය බදාදා කථානායකවරයාට බාරදී ඇත..
අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අත්සන් තැබීම ගැන විමසීමේදී අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවය.

Leave A Reply

Your email address will not be published.