topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ග්ලයිපොසේට් තහනම ඉවත් කළොත් ආණ්ඩු පෙරළියක් වේවි – රතන හිමි

Rathana_Himi
ග්ලයිපොසේට් තහනම ඉවත් කරන බවට කෘෂිකර්ම අමාත්‍යවරා ප්‍රකාශ කළ පරිදි ආණ්ඩුව එවැනි තීරණයක් ගන්නේ නම් එය යහපාලන ආණ්ඩුවේ අවසානය වියහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි. රතන හිමි අද (21) පාර්ලිමේන්තුව අමතමින් මෙම අදහස් ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුවක් අනුව ග්ලයිපොසේට් තහනම් කිරීම සිදු වූ බවත් එම තහනම ඉවත් කිරීමට කටයුතු කරන්නේ නම් එය ජනතාව ලබාදුන් ජනවරමට පිටුපෑමක් බවත් රතන හිමි කියා සිටී.
තමන්ට ඒකාබද්ධ විපක්ෂයට සමග ඇත්තේ ප්‍රතිපත්තිමය ගැටලුවක් පමණක් බැවින් ආණ්ඩුව මෙවැනි අමනෝඥ තීරණ ගන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය හා එක්වීමට දෙවරක් නොසිතන බවයි රතහි හිමි වැඩිදුරටත් පවසන්නේ.
කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පසුගියදා ප්‍රකාශ කළේ රජරට ප්‍රදේශයේ පවතින වකුගඩු රෝගයට හේතුව ග්ලයිපොසේට් බව කිසිදු පිළිගත හැකි පරීක්ෂණයකින් ඔප්පු වී නොමැති බවයි. එසේම ග්ලයිපොසේට්වලටත් වඩා අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතා කරන නිසා ග්ලයිපොසේට් තහනම් කිරීම ප්‍රායෝගික නොවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

Leave A Reply

Your email address will not be published.