topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජ්‍ය සේවය මන්දගාමී බව සුව ඇමැති පවසයි.

Rajitha_Senarathna
වර්තමානයේ නොමිලේ ලබාදෙන සෞඛ්‍ය සේවාවන් පිළිබද කථා කිරීම ඉතාම අඩුයි. පොල් ගෙඩිය ගැන තමයි කථා කරන්නේ. විපක්ෂයත් එහෙමයි. අනාගතය වෙනුවෙන් ඉගෙනගත් පාසල ආරක්ෂා කර ගත යුතුයි. රජය අධ්‍යාපනයට විශාල වියදමක් දරනවා. නමුත් විද්‍යාලය දියුණු කිරීමට ආදි ශිෂ්‍ය සංගම්වල සහයෝගය ද අවශ්‍යයයි. රාජ්‍ය සේවය ලිපිගොනු මත ගොනු වී තිබෙන්නේ ඇතැම් විට රාජකාරි නොකිරීමටයි. ඇතැම් රාජ්‍ය නිලධාරීන් තුල විරෝධාකල්ප තිබෙනවා. ඇතැම් මාධ්‍යයත් එහෙමයි. අපේ රට පසුපසට ගමන් කිරීමට වඩා ඉදිරියට ගමන් කිරීමට කටයුතු කළ යුතුයි. අමාත්‍යවරුන්ගෙන් රාජකාරී කටයුතු සිදු වුවත් ඇතැම් නිලධාරීන් රාජකාරී කිරීමට පසුබට වෙනවා. එම නිසා  පසුපසින් සිට  නිලධාරීන් ලවා රාජකාරි කටයුතු සිදු කරගත යුතුයි. යයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කියා සිටියි.අමත්‍යවරයා මේ  බව  සදහන් කරේ  බද්දේගම  ක්‍රිස්තුදේව විද්‍යාලයේ කොළඹ ශාඛාවේ 25 වන සංවත්සර උත්සවය කොට්ටාව මහානාම උත්සව ශාලාවේ දී අද දින (24) පෙරවරුවේ  පැවැත්වූ  අවස්ථාවේදීය . එහෙදි  වැඩිදුරටත්  අදහස්  දැක්වූ  අමාත්‍යවරයා
 – මම මුලින්ම පාසල් ගියේ බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයටයි. ඒ 1955 සිට 1957 දක්වායි. මගේ පියා වෛද්‍යවරයෙකු නිසා බද්දේගම රෝහලේ සේවය කිරීම හේතුවෙන් එම විද්‍යාලයට ඇතුලත්වීමට මට සිදු වුනා. පසුව කොළඹ නාලන්ද විද්‍යාලයට සහ ආනන්ද විද්‍යාලයට ඇතුලත්ව උසස් අධ්‍යාපනය හැදැරුවා. ඉගෙනගත් පාසලට සැළකීම ඉතාම වැදගත්. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් අපි පාසලට සේවය කළ යුතුයි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය දේශපාලන තේමාවක් වනවා. රටක අධ්‍යාපනය සහ සෞඛ්‍ය නොමිලේ ලබා දිය යුතු බවට වූ සංකල්පය බිහි වූයේ සමාජවාදයෙන්. ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය ඉතා ඉහළයි. නව රජය දුප්පතුන්ට හිතවාදී සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීම නිසා ලෝක ආර්ථීක සමුලුව, ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් ආයතනය ඇගයීමට ලක් කර  තිබෙනවා.” යයි  පැවසිය.


Leave A Reply

Your email address will not be published.