topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජාතික ආණ්ඩුව බිඳවැට්ටවීමේ කුමන්ත්‍රණයක්.ජනාධිපතිටත් එරෙහිව දෝශාභියෝගයක්.

Duminda_Disanayaka
ඒකාබද්ධ විපක්ෂය අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන්නේ ජාතික ආණ්ඩුව බිඳවැට්ටවීමේ අරමුණින් බව ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක පවසයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විරසකයක් ඇතිකර ඒ හරහා ආණ්ඩුව බිඳවැට්ටවීම සහ රට අස්ථාවර කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවට තමන් තරයේ විරුද්ධ බවයි ඔහු පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් එය තමන් පෞද්ගලික මතය බවත් එහෙත් මේ වනතෙක් ශ්‍රීලනිපය විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත තීරණයකට එළඹ නොමැති බවත් අමාත්‍යවරයා පවසයි.
මේ අතර යම්හෙයකින් අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවයෙන් අගමැතිවරයා පරාජයට පත්වුවහොත් ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක් ඉදිරිපත් වීමේ අවදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. එසේ වුවහොත් එක්සත් ජාතික පක්ෂය ද දෝෂාභියෝගයට සහාය දක්වනු ඇති බවත් එ් අනුව දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් ඇති බවත් වාර්තා වේ.
මේ වනවිට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇමතිවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට සහාය දැක්වීමට තීරණය කර තිබේ. එසේම එජාප මන්ත්‍රීවරුන් පිරිසක් තවමත් අගමැතිවරයාට එරෙහි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. ඔවුන් ද විශ්වාස භංග යෝජනාවට සහාය දැක්වීමට ඉදිරිපත් වුවහොත් අගමැතිවරයාට පරාජය භාරගැනීමට සිදුවනු ඇත.

Leave A Reply

Your email address will not be published.