topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විශාල වගකීමක් ජනමාධ්‍ය සතුයි .එය ඉටු කරන්න

දෙහිවල

දෙහිවල ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කරන්නැයි, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා  දෙහිවල – ගල්කිස්ස නාගරික කොමසාරිස් ධම්මික මුතුගලට  උපදෙස් දී ඇත.
අමාත්‍යවරයා මෙසේ උපදෙස් දී ඇත්තේ  දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති දෙහිවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීයි.
කමිටුවේ සම සභාපතිවරුන් වන අමාත්‍ය ෆයිසර් මුස්තෆා ම සහ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක, සුනේත්‍රා රණසිංහගේ  ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
 දෙහිවල ප්‍රදේශයේ බාබුල් වලට ගංජා මිශ්‍ර කර විකුණන බවත්, පාසල් සිසුන් පවා එය භාවිත කරන බවත් හෙලිවු අතර බාබුල් මත්ද්‍රව්‍යයක් ලෙස නීතියේ සඳහන් නොවන නිසා, ඊට එරෙහිව ක්‍රියාකළ නොහැකි බව මෙහිදී පොලිසිය පෙන්වා දුණි.
නීතිය වෙනස් කළ යුතු නම්, ඒ සඳහා කටයුතු කරන ලෙසත්, පාසල් සිසුන් ගැන සිතා බාබුල් සඳහා අවසර නොදෙන ලෙසත්, අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා නිලධාරීන්ට පැවසීය. ඊට අමරතව, පොලිසිය සහ අධිකරණ නිලධාරීන් සමඟ මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊළඟ සම්බන්ධීකරණ රැස්වීමට පෙර සංවිධානය කරන ලෙසද,අමාත්‍යවරයා දෙහිවල ප්‍රාදේශීය ලේකම් නාලනී සුබ්‍රමනියම් ට  උපදෙස් දී ඇත.
මේ ගැටළුව සම්බන්ධයෙන් විශාල වගකීමක් ජනමාධ්‍ය සතු වන බව පැවසූ ෆයිසර් මුස්තෆා , ජනමාධ්‍යයෙන් ඉල්ලා සිටියේ, මෙම මත්ද්‍රව්‍ය පිළිබඳව මහජනතාව දැනුවත් කරන ලෙසයි.

Leave A Reply

Your email address will not be published.