topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දුරකථනවලට රහසේ සවන් දිය හැකි අධි තාක්ෂණික උපකරණයක් සොයාගනී .

හරින්

පසුගිය රජය සමයේ මෙරටට ගෙන්වූ, දුරකථනවලට රහසේ සවන් දිය හැකි අධි තාක්ෂණික උපකරණයක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අයත් ගබඩාවකින් සොයා ගත් බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි.

 දේශපාලකයන්ගේ, මාධ්‍යවේදීන්ගේ හා සිවිල් ක්‍රියාකාරීන්ගේ දුරකතන සාකච්චා වලට රහසේ සවන් දී තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ බවට පසුගිය මහින්ද රාජපක්ෂ රජයට චෝදනා එලල්වී තිබුණි.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ගබඩාවක භාවිතාවට ගැනීමට නොහැකි විදුලි සංදේශ රැහැන් අතර බහාලුමක තිබී තමයි මේ උපකරණ සොයාගත්තේ, තවමත් පෙට්ටි වත් කඩල නැති දුරකථන ටැප් කිරීම සදහා භාවිතා කරන මේ යන්ත්‍රය ඇමරිකානු ඩොලර් ලක්ෂයකට වඩා වැඩි එකක් කියලයි අපි දැනුවත්, ලක්ෂයක් කියල දාල තියෙනවා අන්ඩර් ඉන්වොයස් කරලා” යැයි පැවසූ ඔහු

” මේ යන්ත්‍රය යොදාගෙන ඉතාමත් අධි තාක්ෂණික ආකාරයට ඕනෑම දුරකථන ඇමතුමකට සවන් දෙන්න පුළුවන් බව මේක පරීක්ෂා කළ අපේ ඉන්ජිනේරුවන් ප්‍රකාශ කරනවා, මේක ගෙනාපු ආකාරය ගැන හොයන්න අපි පරීක්ෂණයක් අරම්භ කරලා තියෙනවා, ලබන සතියේ මේ උපකරණය දැක බලාගන්න මාධ්‍යයට අවස්ථාවක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙනුයි පැවසුවේ ය .

Leave A Reply

Your email address will not be published.