topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කැෆේ ඉක්මන් වේ- මැතිවරණ ලංවේ.

received_10208713852676166

පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු පළාත් පාලන මැතිවරණය අහෝසි කිරීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතු යැයි කැෆේ සංවිධානය අවධාරණය කරයි.  

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය  වෙතින් කැෆේ සංවිධානය සිදු කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔවුන් පවසා ඇත්තේ පුදුකුඩුඉරිප්පු   හා මුහුදු පළාත් පාලන ආයතන මැතිවරණය අහෝසි කිරීමට අමාත්‍යවරයා මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බවය.

මෙම පළාත් පාලන ආයතන මැතිවරණ අහෝසි කර අලුතින් නාම යෝජනා කැදවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයන ලෙස 2015 වසරේ සිට මේ දක්වා කැෆේ සංවිධානය අවස්ථා ගණනාවකදීම ඉල්ලා  ඇත.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාගෙන්  පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු පළාත් පාලන මැතිවරණය  සඳහා කැඳවා ඇති නාම යෝජනා අහෝසි කරන ලෙස  ඉල්ලීම් කර ඇත.

අමාත්‍යංශ ලේකම්  එච්. ටී. කමල් පත්මසිරි  සඳහන් කර ඇත්තේ  මේ වනවිටත් එම පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාම යෝජනා අහෝසි කිරීමට විශේෂ විධි විධාන පනත් කෙටුම්පතක්  පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම  සඳහා  පළාත්  සභා හා පළාත් පාලන  අමාත්‍යවරයා විසින් තමන් වෙත උපදෙස් දී ඇති බවයි.

මෙම පළාත් පාලන මැතිවරණය සඳහා 2011 ඡන්ද හිමි නාම ලේඛණය යොදා ගැනීම අසාධාරණ බව සඳහන් කරමින් අපේක්ෂකයින් දෙදෙනෙක්  ගොනුකළ පෙත්සමක් හේතුවෙන් 2015 වසරේ පෙබරවාරි 28 වන දින  පැවැත්වීමට නියමිතව තිබූ 2015 පෙබරවාරි 27 වන දින  ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  වාරණ නියෝගයක් නිකුත් කළේ ය.

Leave A Reply

Your email address will not be published.