topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කැහි ගෑණි දී හොටු ගෑණි ගෙනා සුරාබදු මහ පුටුව.

Dep_Excise

සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත්කර සිටින පුද්ගලයා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිරගතව සිට ඇති බව වාර්ථා වේ. සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිටියදී මෙම පුද්ගලයා නාමල් රාජපක්ෂට රගර් ක්‍රීඩාව වෙනුවෙන් යැයි සඳහන් කරමින් රජයේ මුදල් ලක්ෂ 500ක් පරිත්‍යාග කිරීමේ චෝදනාව යටතේ 2015 හි සිරදඬුවම් ලබා ඇති අතර මේ වන විට පසුවන්නේ එම නඩුවෙන් ඇප ලබාගෙනය.

මීට පෙර අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරේ කටයුතු කළ මීගස්මුල්ල නමැති පරිපාලන සේවයේ නිලධාරිනියක් විසින් කරනු ලැබූ අත්තනෝමතික ක්‍රියා පිළිවෙත නිසා දෙපාර්තමේන්තුව විශාල පසුබෑමකට ලක්විය. මෙම නිලධාරිනිය පිළිබඳව මාධ්‍ය විසින් කරන ලද හෙළිකිරීම් වලින් පසු ඇගේ කාලය දීර්ඝ නොකර විශ්‍රාම යැවීමට මුදල් අමාත්‍යාංශයෙ කටයුතු කළද මේ වන විට කැහි ගෑණි දී හොටු ගෑණි ගත්තා වැනි පිරුළ සිහිපත් කරමින් යහපාලන ප්‍රතිපත්තිවලට නොගැළපෙන මෙම පත්කිරීම පිටුපස මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සමරතුංග සිටින බවද, පත්කිරීමට විරෝධය දක්වන සේවකයින් විශ්වාස කරයි. පළපුරුදු හා දක්ෂ නිලධාරීන් සිටියදී මෙවැනි නිලධාරීන් පත්කර ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අපහසුවට පත් කිරීමේ සැලැස්මක් ඇතැයි සැකකළ හැකියි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ  කාර්ය වන්නේ සුරාබදු ආදායම් එකතු කිරීම යථාවත් කිරීම සහ කාර්යක්ෂම කිරීමයි.

Leave A Reply

Your email address will not be published.