topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා – මානව හිමිකම් කොමිෂන් සභාවෙන් පරීක්‍ෂණයක්.

Human_Rights

පසුගිය මාර්තු මාසයේ මහනුවර ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව එම ප්‍රදේශයන්හි සංචාරය කොට තොරතුරු විමසා පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇති බව කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම නිවේදනයක් මඟින් සඳහන් කර ඇත.

එම පරීක්ෂණයේ මූලික අදියර ලෙස මෙම සිදුවීම් වලින් හානියට පත්වූ පුද්ගලයන්ගෙන් සහ මේ පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයන්ගෙන් තොරතුරු සහ සාක්ෂි ලිඛිතව විමසන අතර එහිදී කරුණු දැක්වීමට අදාල දිනය, ස්ථානය, වේලාව, හඳුනාගත් පුද්ගල නාම සහ ආයතන නාම සඳහන් කළ යුතු බවත්, ඒ සමග ඡායාරූප, වීඩියෝ පට සහ හඬ පටද ඉදිරිපත් කළ හැකි බවත් සඳහන් වේ.

මෙම ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම් පිටු තුනකට නොවැඩි වනසේ සකසා 2018 අප්‍රේල් 21 දින හෝ එයට පෙර ලැබෙන ලෙස ලියාපදිංචි තැපෑලෙන් මහනුවර, පේරාදෙනිය පාරේ, ප්‍රිම් රෝස් පාරේ, අංක 8/1 හි පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරිනිය වෙත යොමු කළ හැකි බවද නිවේදනයේ සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.