topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව ඡන්දයකට යොමුකර පරාජයට පත්කිරීමේ සැලැස්මක්.පැවති අස්ථාවරත්වය වඩා වැඩි අස්ථාවර බවක් ලබන සතියේ සිට දේශපාලන ක්ෂේත්‍රය තුළ.

 

Maithri_Ranil

යහපාලන ආණ්ඩුවේ ඉදිරි දෙවසරද ජනතාව බලාපොරොත්තු වූ කිසිවක් සිදුනොවන අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත.

විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමෙන් පසු ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර සකච්ඡා වට කීපයක් පැවැත්වුණද අවබෝධයකින් හා එකඟතාවයකින් යුතුව ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට දෙපාර්ශවයම අසමත්ව ඇති බවද දේශපාලන විචාරකයින්ගේ මතයයි.

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ අගමැතිවරයෙක් පත්කිරීමට දක්වන උනන්දුව සම්පූරණයෙන්ම අත්හැර නැති අතර මැයි 8 වෙනිදා නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමෙන් පසු ජනාධිපතිවරයා රාජාසන කතාවක් කළහොත් එය ඡන්දයකට යොමුකර පරාජයට පත්කිරීමේ සැලැස්මක් ඒකාබද්ධ විපක්ෂය ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටින බව වාර්ථා වේ. ඊට මුහුණ දීමට ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ කණ්ඩායම් අතර හෝ ආණ්ඩුව නියෝජනය කරණ අනෙකුත් දේශපාලන පක්ෂ අතර එකඟතාවයයක් තවමත් ඇතිවී නැත. මේ අනුව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතය වන්නේ විශ්වාසභංගය සම්බන්ධයෙන් පැවති අස්ථාවරත්වය වඩා වැඩි අස්ථාවර බවක් ලබන සතියේ සිට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැකගන්නට ලැබෙණු ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ අවධානය මේ වෙනුවෙන් යොමුවී ඇත. අගමැතිවරයා මෙම කාරණය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුටද දැනුම්දී ඇති අතර ද්‍රවිඩ ජාතික සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසයද සමඟ සකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම පිළිබඳව අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය දැනුවත් කර නොමැති අතර ඒ පිළිබඳවද එජාපය සිය කනස්සල්ල පළකර ඇතැයි වාර්ථා වේ. ජනාධිපතිවරයා විශ්වාසභංගයට සහය දුන් 16 දෙනාගේ කණ්ඩායමද ආරක්ෂා කරගෙන ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට විවිධ උපාය මාර්ග අනුගමනය කරන්නට සූදානමින් සිටින බවක්ද දැනගන්නට ඇත.

මේ වන විට ආණ්ඩුවේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේද සම්පූර්ණ අවධානය යොමුව ඇත්තේ මැයි 08 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය කෙරෙහිය.

ජනාධිපතිවරයා රාජාසන කතාවක් කරනවාද නැද්ද යන්න නිශ්චිත නැති අතර ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය වසර තුනේ ආණ්ඩුවේ අසමත්භාවයටද වග උත්තරකරුවා බවට එජාපය පත්කොට අනාගත වැඩපිළිවෙල  ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බවය.

Leave A Reply

Your email address will not be published.