topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ත්‍රිරෝද රථ බිල්පත් අතිනුත් ලියා දිය හැකියි.

 ත්‍රිරෝද රථවලට සවිකරන මීටර් රුපියල් 10000ට අඩුවෙන් සහන ක්‍රමයට ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ  පවසයි.

සභාපතිවරයා මේ අදහස් පළ කළේ  මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ  පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

ත්‍රිරෝද රථ සඳහා මීටර් සවි කිරීම හා බිල්පත් නිකුත් කිරීම  (20දා) සිට අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් සභාපතිවරයා මේ අදහස් පළ කළේය.

ත්‍රිරෝද රථ හිමියන්ට මීටර් පහසු ක්‍රමයට ලබාදීම සඳහා බිල්පත් සහිත මීටර් නිෂ්පාදනය කරන ආයතන, පිටරටවලින් මිටර් ගෙන්වන ආයතන හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ සාකච්ඡා කර ඇති බවත් එම ආයතන ඊට එකඟත්වය පළ කර ඇති බවත් සභාපතිවරයා කීය.

බිල්පත් සහිත මීටර් සවි කිරීම සඳහා විශාල මුදලක් වැය වන බවට ත්‍රිරෝද රථ සංගම් හිමියෝ මෙහි දී පෙන්වා දෙන ලදි.

බිල්පත් සහිත මීටර්ම අවශ්‍ය නැති බවත්, බිල්පත් අතින් ලියා දිය හැකි බවත්, සඳහන් කළ සභාපතිවරයා මෙය ත්‍රිරෝද රථ කර්මාන්තයත් මගී ජනතාවත් වෙනුවෙන් කරන සත් ක්‍රියාවක් බවත්, ත්‍රිරෝද රථ රියැදුරන් අපහසුතාවට පත් කිරීමට කරන දෙයක් නොවන බවත් සඳහන් කළේය.දැනට ත්‍රිරෝද රථවල සවිකර ඇති මීටර් එලෙසින්ම භාවිත කළ හැකි බවත් සභාපතිවරයා කීය.

ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ එකළොස් ලක්ෂ පනස් හය දහසක් පමණ ලියාපදිංචි වී තිබෙන අතර, එයින් ලක්ෂ 9ක් පමණ ධාවනයේ යෙදෙන බවත්, එයින් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ බස්නාහිර පළාතේ බවත් සභාපතිවරයා කීය.

වසර 40ක් පමණ කාලයකට පෙර ත්‍රිරෝද රථ ප්‍රවාහනයට එක් වූ බව පැවැසූ සභාපතිවරයා බිල්පත් නිකුත් කිරීම තුළින් මගියාට සහන රැසක් ලැබෙන බවත්, සඳහන් කළේය.

දුෂ්කර පළාත්වල අයට මීටර් ලබා ගැනීමේ දී ඇති වන දුෂ්කරතා අවම කිරීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා  සමඟ සාකච්ඡා කරන බව ද සභාපතිවරයා කීය.

ත්‍රිරෝද රථවල මීටර් සවි කිරීම පිළිබඳ සමහර වෘත්තීය සමිති කැමැත්ත පළ කළ අතර, සමහර වෘත්තීය සමිති දැඩි අකමැත්ත පළ කළේය.

ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයෝ රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

Leave A Reply

Your email address will not be published.