topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉන්දියාවේ ලෝරන්ස් විද්‍යාලය හා ශ්‍රී ලංකාව අතර ශිෂ්‍ය හුවමාරුවට සාකච්ඡාවක්.

Ranil_Wikramasinghe_Lorance_College

ඉන්දියාවේ, සනාවර්හි ලෝරන්ස් විද්‍යාලයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

එහිදී ලෝරන්ස් විද්‍යාලය සහ ශ්‍රී ලංකාව අතර ශිෂ්‍ය හුවමාරු ක්‍රමයක් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡාවට බඳුන් වූ අතර දෙරට අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ සබදතා තවදුරටත් ශක්තිමත් අයුරින් පවත්වා ගෙන යාම පිළිබඳව ද වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු, ලෝරන්ස් විද්‍යාලයේ ප්‍රධානාචාර්ය විනායි පාන්ඩේ (Vinay Panday), එම විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන අය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave A Reply

Your email address will not be published.