ග්ලයිෆොසෙට් තහනම් කිරිමත් සමඟ ආහාර රසවත් කිරිමට භාවිතා කරනු ලබන එම්.එස්.ජි හෙවත් මොටෝ වර්ගයේ රසකාරක වල් නාශක ලෙස භාවිතා කරන බව තහවුරුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කර ඇත. එම සංගමය මෙලෙස සඳහන් කර ඇත්තේ, පසුගියදා කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමිනි.
එම්.එස්.ජි හෙවත් මොටෝ වර්ගයේ රසකාරකය පකිස්ථානය ඇතුළු රටවල් විසින් තහනම් කර ඇති බවත් කුඩා දරුවන්ගේ මොළය සමඟ ඇති කරන ක්රියාකාරීත්වයටද මෙයින් බලපෑම් එල්ල කරන බවත් වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ප්‍රකාශ කර ඇත.