එමිල් සහ නියෝමාල් යළි රිමාන්ඩ්. පුවත් On May 8, 2018 හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මැයි 22 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක අද (8) නියෝග කළ බව වාර්ථා වේ. Share this:TwitterFacebook Related