topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උදයංග විරතුංගට එරෙහි මිග් ගනුදෙනුවේ ලිපි ලේඛන අතුරුදහන්.

received_10208745136858251

ඉකුත් පාලන සමයේ මිග් යානා ගෙන්වීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවන්ට අදාළව ප්‍රධාන ලිපි ලේඛන අතුරුදහන්ව ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ නඩුව අකැඳවූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කරුණු දක්වමින් පොලීසිය විසින් මේ බව ප්‍රකාශ කළ බව LNC වාර්තාකරු පවසයි.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග විරතුංගට එරෙහිව සිදුකරන පරීක්ෂණවලදී මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවූ අක්‍රමිකතා ගැන සෙවීමේදී මෙම ගනුදෙනුවට අදාළ පුමුඛ ලියකියවිලි අත්‍යවශ්‍යව ඇතත් ඒවා අතුරුදහන්වී ඇති බව පොලීසිය විසින් පෙන්වා දී තිබේ.

එහිදී මහේස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ මෙම ලේඛන අතුරුදහන්වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බවය.

එම පරීක්ෂණ සිදුකරගෙන යාමේදී ඊට අදාළව වගකිවයුතු අය සිටීනම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස විනිසුරු ලංකා ජයරත්න  පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළා ය.

Leave A Reply

Your email address will not be published.