topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ත්‍රිකුණාමලයේ අමෙරිකානු කඳවුරක්.

received_10208746086121982

ත්‍රිකුණාමලයේ අමෙරිකානු නාවික කඳවුරක් ඉදිකිරීමේ සැලසුමක් ඇතැයි හිටපු අමාත්‍ය මහචාර්ය තිස්ස විතාරණ  ප්‍රකශ කළා.

සමාජවාදී ජනතා පෙරමුණ විසින් අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවකට නාවික හමුදාපතිවරයා ද සහභාගි වී ඇති බවය.

ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් සිටියදී එය වළක්වා ගැනීමට නොහැකි රජය‍ට මෙතෙක් හැකිවී නැති බවත්, මෙවන් වාතාවරණයක මෙවැනි දෙයකට අවසරදිය නොහැකි බවත් කියා සිටියේය.

ඔහු  පැවසුවේ මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් සඳහා අමෙරිකානු නාවික කණ්ඩායමක් ද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

අමෙරිකාව ලෝකය වටා ඔවුන්ගේ කඳවුරු පිහිටුවා ගනිමින් ශක්තිමත් වී සිටින බවත්, ශ්‍රී ලංකාව යුද උපකරණ මුහුදට දමන ආකාරය සමාජජාල වෙබ් අඩවිවල ද දක්නට ඇති බවත් ඒ තිස්ස විතාරණ  වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.