topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උගතුන්ගේ නිහඩ බව රටේ ගැටලු විසඳීමට බාධාවක් – ජනපති

received_10208746191124607

රට ඉදිරියේ තිබෙන ප‍්‍රශ්න සහ ගැටලු හෙට උපදින දරුවන් වෙනුවෙන් විසඳීමට උගතුන් සහ බුද්ධිමතුන් පෙරට ආ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  අවධාරණය කරයි.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ උපහාර ප‍්‍රණාම උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මානව සමාජයේ ප‍්‍රගමනය සඳහා අද තිබෙන ප‍්‍රධානම බාධාව හිස් මිනිසුන්ගේ ඝෝෂාවත්, උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ නිහඩතාවයත් බවට ඇමරිකානු මානව හිතවාදී නායකයෙකු වූ මාටින් ලූතර් කිං කළ ප‍්‍රකාශය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සඳහන් කළේ එම ප‍්‍රකාශය අපේ රටට එදාට වඩා අදට ගැළපෙන බවයි.

රටට අවශ්‍ය උගතුන් සහ බුද්ධිමතුන් බිහි කිරීම සඳහා විශ්වවිද්‍යාල ක්ෂේත‍්‍රයේ ඇති ගැටලු විසදිම වෙනුවෙන් ද විශ්ව විද්‍යාල ක්ෂේත‍්‍රයේ කටයුතු කරන සියලු උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ දායකත්වය අපේක්ෂා කරන බව මෙහිදී පැවසූ ජනපතිවරයා  ඒ සඳහා සියලුදෙනාට තමා විවෘත ආරාධනාවක් සිදු කරන බව ද කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.