topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ප්‍රවේශම් වන්න.තවමත් රතු නිවේදන වලංගුයි

 

bad wether

නාය යාම සම්බන්ධයෙන් ජාතික  ගොඩනැඟිලි පර්යේෂණ  ආයතනය විසිනි නිකුත්කර ඇති රතු නිවේදන තවමත්  වලංගුව පවතින බව ආපදා  කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටී. ආරක්ෂක ස්ථාන කරා වහා ඉවත් වනලෙස  එම  මධ්‍යස්ථානය  අවධානම්  ප්‍රදේශවල  ජනතාවගෙන් ඉල්ලා සිටී. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයාමේ  අවදානම් හේතුවෙන් රතු  නිවේදන නිකුත් කර ඇති දිස්ත්‍රික් සහ ප්‍රදේශ මෙසේය.
රත්නපුර – රතනපුර ,ඇලපාත, කුරුවිට, ඇහැලියගොඩ,
කෑගල්ල – බුලත්කොහොපිටිය,දෙහිඕවිට රුවන්වැල්ල , අරනායක, මාවනැල්ල
නුවරඑළි -නුවරඑළිය, අඹගමු,කොත්මලේ,
කළුතර- පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල ඉංගිරිය, වල්ල්ලාවිට
ගාල්ල- ඇල්පිටිය, ගාල්ල, කඩවත් සතර, නාගොඩ නෙළුව, තවලම,
ඉහත කී ප්‍රදේශ සඳහා මේ වන විටත් අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බැවින් නායයාම් පිළිබඳ පූර්ව ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එම ප්‍ර ප්‍රදේශවල ජන ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ මේ අතර වාර්තා වන්නේ කැලණි ගඟේ ජල මට්ටම සාමාන්‍යයෙන් පැවතියත්, කළු ජල මට්ටම ඉහලයාම  හේතුවෙන්  ඇතැම්  ප්‍රදේශ ජලයෙන් යටවී පවතින බවයි.ගිං ගගේ බද්දේගම, නිල්වලා ගඟේ පානදුව  සහ අත්තනගලු ඔයේ දුනමලේ යන ප්‍රදේශ තවමත් අවදානම් සහගත මට්ටමේ පවතින බවය.

Leave A Reply

Your email address will not be published.