topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

16 කල්ලිය තුලිනුත් දයාසිරිට අප්‍රසාදය.

Dayasiri_Jayasekara

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අර්ජුන් ඇලෝසියස්ට අයත් වෝල්ට් ඇන්ඩ් රෝ  සමාගමෙන් රපියල් ලක්ෂ දහයක් ලබා ගැනීමේ සිද්ධිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දාසය දෙනාගේ කල්ලිය අභ්‍යන්තරයේ දැඩි කතාබහකට ලක්ව ඇති බව වාර්තාවේ. දාසය  දෙනාගේ කල්ලියේ ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේම ජයන්ත වැනි මන්ත්‍රීවරුන්ටද චෝදනා එල්ල වී ඇති අතර එම චෝදනාවන් ඇති පිරිස්  සමග වෙනම දේශපාලන කණ්ඩායම්ක් ලෙස කටයුතු කිරීම අපහසු කරුණක් බව අනුරාධ ජයරත්න  මන්ත්‍රීවරයා  ප්‍රකාශ කර ඇත.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ජනප්‍රිය  වීමට  දේශපාලන දී පහසු මාර්ග අනුගමනය කරන බවත් ඔහුගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් වශයෙන්  කටයුතු කිරීමට අකමැති මන්ත්‍රී වරුන් පිරිසක් දාසයේ කල්ලියේ සිටින බව  අනුරාද ජයරත්න මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත. මේ අතර අනුර යාපා මන්ත්‍රීවරයාද  දයාසිරි ජයසේකකර  මන්ත්‍රීවරයාට මේ මුදල් ගනුදෙනුව ගැන සිය අප්‍රසාදය පළ කර ඇතැයි දැනගන්නට ඇත.

Leave A Reply

Your email address will not be published.