topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යළිත් තැපැල් වර්ජනයක්.

Sri_Lanka_Postman_Strike
වසර 12 ක් සිට ශ්‍රේණිගත කිරීම්, උසස් කිරීම්, බඳවා ගැනීම්, වැටුප්තල අහිමි කළ බඳවා ගැනීම් පරිපාටිය නිසා තැපැල් සේවකයින් 25,000 ක් පමණ දැඩි පීඩනයකට ලක් කර ඇති බව ලංකා තැපැල් සේවා සංගමය, තැපැල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කොට ඇත.
එමෙන්ම මෙම ගැටළු විසඳා ගැනීම සඳහා ලංකා තැපැල් සේවා සංගමය මෙන්ම තැපෑලේ වෘත්තීය සමිති උද්ඝෝෂණ, පා ගමන් හා වෘත්තීය ක‍්‍රියා මාර්ග හරහා ඇමතිතුමා ඇතුළු පාලනයට කොපමණ බලපෑම් කළත් ඔවුන් බොරු කරමින්, මඟ හරිමින් සිටින බවත් ඉදිරිපත් කරන ගැටළු විසඳනවා වෙනුවට එ්වා දඩමීමා කර ගනිමින් පාලක මණ්ඩලයක් හරහා තැපෑල පෞද්ගලීකරණය සඳහා සිය පිඹුරුපත් සකස් කරමින් සිටින බවත් ලංකා තැපැල් සේවා සංගමය එම ලිපිය මඟින් සඳහන් කර ඇත.
වෘත්තීය සමිතිවලට, සේවකයින්ට හොර රහසේ මහජන තැපැල් සේවය විකුණා දැමීමට සකස් කළ පාලක මණ්ඩල යෝජනා කැබිනට් මණ්ඩලය දක්වා ගෙන ගොස් ඇති බවත් මෙම කරුණු මුල් කරගනිමින් වසර 12 ක් සේවා ව්‍යවස්ථාව ඇතුළු අනෙකුත් ගැටළු විසඳන ලෙසත් තැපෑල විකුණා දැමීමේ කටුයතු හකුලා ගන්නා ලෙසත් බල කරමින්  2018 ජූනි මස 11 වන දින සවස  තීන්දු කර ඇති වැඩ වර්ජනය ක‍්‍රියාත්මක කරන බවද  ලංකා තැපැල් සේවා සංගමය, වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Leave A Reply

Your email address will not be published.