topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සතියක් තුළ මිලියන 2,833ක විදෙස් ආයෝජන ඉවතට.

Financial_Services

රජයේ සුරැකුම්පත්වල කර තිබූ අයෝජනවලින් රුපියල් මිලියන 2,833ක ආයෝජන ඉවත් කර ගැනීමට විදෙස් ආයෝජකයන් විසින් කටයුතු කර තිබෙන බව සඳහන් වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වන බව පැවසේ.

2018 මැයි 30 දින වනවිට රජයේ සුරැකුම්පත්වල තිබුණු විදෙස් ආයෝජනවල වටිනාකම රුපියල් මිලියන 307,289ක් වූ අතර එය 2018 ජූනි 06 දින වනවිට රුපියල් මිලියන 304,456ක් දක්වා අඩු වී තිබෙන බවත් සඳහන් වේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් 2018 වසර සඳහා ශ්‍රී ලංකාව සමග පැවැත්වූ හතරවන වගන්තිය (Article IV) සම්බන්ධ සාකච්ඡා අවසන් කර තුන් අවුරුදු විස්තීරණ ණය පහසුකම්ට අදාළ සිව්වන සමාලෝචනය සම්පුර්ණ කරන ලද අතර ඒ අනුව පසුගිය වසර තුන තුළ ලබා ගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 160ක් ඉක්මවා ඇති බවද හෙලි වී ඇතැයිද වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.