topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චීනයයෙන් ගේන බඩුවලටත් 25% බද්දක්.

America_

 චීනයෙන් ආනයනය කරන ලද ආනයනික භාණ්ඩ වලට 25%ක තීරු බද්දක් අය කිරීමට ඇමරිකානු ධවල මන්දිරය තීරණය කරඇති  බව  විදෙස් වාර්තා  සදහන් කරයි.

ඩොලර් බිලියන 50ක වටිනාකමකින් යුත් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ මත මෙම බද්ද අය කිරීමට නියමිතයි. එළඹෙන ජූලි 06 වැනිදා සිට මෙම බද්ද අය  කිරීමට   සුදානම් වේ.

චීනය  විසින් සිදුකරන  බුද්ධිමය  නීති උල්ලංගණයට  ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව මෙම තීන්දුවට පැමිණි බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගිය මාර්තුවේදී මේ බව නිවේදනය කර තිබුණි.

විශේෂයෙන් චීනයේ නිෂ්පාදිත ගුවන් යානා , රොබෝ යාන්ත්‍රික උපකරණ, රසායනික, වෛද්‍ය සහ බලශක්ති නිෂ්පාදන ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක් මෙම බද්දට යටත් වෙයි.

ඇමරිකාවේ මෙම තීරණයට සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන ගෙන් ශුවැන් අවධාරණය කරන්නේ ඇමරිකාව ඒක පාර්ශවිය ලෙස ආරක්ෂණවාදී පිළිවෙතකට යොමු වන්නේ නම් චීනයද ඊට එරෙහිව සිය ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා ක්ෂණික පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය ලෝක ආර්ථික සම්බන්දතා වලට එල්ල වූ බලපෑමක් බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

Leave A Reply

Your email address will not be published.