topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වර්ජනය සාධාරණයි, මසකින් විසඳුම් දෙනවා – තැපැල්පතිගෙන් නිවේදනයක්.

Postal_Workers
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් මේ වනවිට දින ගණනාවක් තිස්සේ වැඩවර්ජනයක නිරතවෙමින් සිටින අතර තැපැල්පති රෝහණ අභයරත්න නිවේදනයක් නිකුත් කරමින්, නැවත සේවයට වාර්තා කරන ලෙස සියලු තැපැල් සේවකයන්ගෙන් ඉල්ලා සිටී. ඔහු පවසන්නේ වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු අඩාල වී ඇති බවයි.
වර්ජනයේ නිරත වෘත්තිය සමිති විසින් ඉදිරිපත් කර ඇති ගැටලු සාධාරණ බව තැපැල්පතිවරයා ලෙස තමන් මෙන්ම තැපැල් හා තැපැල් සේවා අමාත්‍යවරයාද පිළිගන්නා බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. එම ගැටලුවලට මසක් ඇතුළත විසඳුම් ලබාදීම කටයුතු කරන බව ද තැපැල්පති රෝහණ අභයරත්න පවසයි.
පසුගිය 12 වැනිදා තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මේ වනවිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් තැපැල් මලු ලක්ෂ ගණනක් ගොඩගැසී තිබේ.
මේ අතර ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසන්නේ තම ගැටලුවලට විසඳුම් නෙලැබුණහොත් ලබන 18 වැනිදා කොළඹදී පාගමනක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි

Leave A Reply

Your email address will not be published.