topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඥානසාර හිමිට ජනාධිපති සමාව?

Galagodaatte_Gnanasara_Thero

බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලැබුණු සිර දඬුවම අහෝසි කර ජනාධිපති සමාව යටතේ නිදහස ලබාදීමට ජනාධිපතිවරයා   කටයුතු කලයුතුයි  මතයක් මතයක්   සමාජ ගතකරමින්  ඒ හරහාජනාධිපති සමාව යටතේ නිදහස  ලබා ගැනීමට  විවිධ  කණ්ඩායම්න  උත්සාහ කරන  බව  සදහන්  වේ .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් සහ සිරගතව සිටින ඥානසාර හිමි සම්බන්ධයෙන් සමාජයේ අනුකම්පා දිනාගැනීමේ අරමුණින් සංවිධානාත්මක කණ්ඩයමක් විසින් එවැනි අසත්‍ය පුවතක් සමාජගත කර මින්  සිටින  බවය.
මේ අතර බොදුබල සේනා සංවිධානය පවසන්නේ ජනාධිපති සමාව ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් නොකරන බවයි. එම සංවිධානයේ ප්‍රධාන විධායක නිළධාරීන් දිලන්ත විතානගේ පවසන්නේ ජනාධිපතිවරයාගෙන් එවැනි ඉල්ලීමක් සිදු කිරීමට තම සංවිධානයට කටයුතු නොකරන බවයි. කෙසේ වෙතත් ඥානසාර හිමියන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් තේරුම් ගෙන ඒ අනුව කටයුතු කරනු ඇතැයි තම සංවිධානය බලාපොරොත්තු වන බව ද  ඔහු  ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ඥානසාර හිමි සිදුකර ඇත්තේ බරපතල වරදකි. උසාවියක් ඉදිරිපිට සංවිධානාත්මකව පැමිණ කාන්තාවකට හිරිහැර කිරීම, අඩන්තේට්ටම් කිරීම, තර්ජනය කිරීම, බැනවැදීම බරපතල වරදක් වන අතර  එය අධිකරණයට අපහාස කිරීමකි, අධිකරණයේ කටයුතුවලට බාධා කිරීමකි. එවැනි පුද්ගලයෙකුට යම් සංවිධානයක් හෝ පුද්ගලයෙක් කී පමණින් ජනාධිපති සමාව ලබා දෙන්නේ නම් එය ඉදිරියේදී ඉතා අයහපත් පූර්වාදර්ශයක් වන බව ද  සදහන් වේ .
මේ  අතර  මුරුත්තෙට්ටුවේගම  ආනන්ද   හිමියන්ගේ  පැවිදි   හඩ විසින්   භික්‍ෂුත්වය  සලකා  ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින්  ජනාධිපතිවරයාට  ලිපියක් යොමුකර තිබුණි.
pavidi_handa

Leave A Reply

Your email address will not be published.