බස් රථ වර්ජනයක් පුවත් On Jun 18, 2018 මේ වන විට මාර්ග අංක 100 දරණ පානදුර කොළඹ, කොළඹ මොරටුව, මාර්ගයේ පෞද්ගලික බස් රථ වර්ජනයක් ක්රියාත්මක වන බව වාර්තා වේ.ඒ දුර ගමන් බස් රථ මගින් මෙම මාර්ගයේ මගීන් ගැනීමට විරෝධය පළකරමිනි. Share this:TwitterFacebook Related