topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඥානසාර හිමි නිදහස් කරන්නැයි මහා සංඝරත්නයෙන් ඉල්ලීමක්.

Ven._Galagoda_Aththe_Gnanasara_Thera

බුද්ධ ශාසනය රට ආරක්ෂා කරන බවට ජනතාව ඉදිරියේ පොරොන්දු වෙමින් ජනතාවගේ කතිරයෙන් බලයට පත්වූ නායකයින් අද වන විට මහා සංඝරත්නය සිරගත කිරීමේ වැඩ පිළිවෙලක නිරතව සිටින බව රංගිරි දඹුලු රජමහා විහාරස්ථ අතුපාරයාය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාධිපති  පුජ්‍ය අලුත්ගම උපනන්ද  හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ දඹුල්ල නගර මධ්‍යයේ සිට රංගිරි දඹුලු රජමහා විහාරස්ථ ප්‍රාර්ථනා බෝධීන් වහන්සේ ඉදිරිපිට සාමකාමී පාගමනකින් වැඩම කොට එම ස්ථානයේ පැවති අධිෂ්ඨාන බෝධි පූජා පින්කම අනුශාසනාවක් පවත්වමිනි.

දැනට වැලිකඩ බන්ධනාගාරයේ දඬුවම් විඳිමින් සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදුක් නිරෝගී ශක්තිය ලැබීම හා උන් වහන්සේගේ අරහත් සිවුර නැවත උන්වහන්සේට ලබාගැනීම සඳහා ඉල්ලීම් කරන ප්‍රාර්ථනා කරන බෝධිපූජාමය ප්‍රාර්ථනා පිංකම සංවිධානය කර තිබිණි. එහිදී මහා සංඝරත්නය පා  ගමනින් වැඩම කොට ප්‍රාර්ථනා බෝධිය අසලදී මෙම පින්කම  සිදුකළහ. එහි පිළිගැනීමේ කථාව සිදු කරනු ලද්දේ කපුවත්ත විහාරාධිපති සීගිරි කස්සප මහ පිරිවෙනේ ආචාර්ය තුල්හිරියේ විජිතනන්ද ස්වාමීන් වහන්සේ විසිනි. බෝධිපුජාව බුලාගල විහාරාධිකාරී හල්මිල්ලවැව සන්ගරතන හිමියන් විසින් පවත්වන්නට විය.

පසුව අනුශාසනාවක් පැවැත්වූ අලුත්ගම උපනන්ද  හිමියන් කියා සිටියේ මහා සංඝරත්නයට  දායකයන් විසින් ඉතා පරෙස්සමෙන් දුක්  මහන්සිව පිළියෙල කොට පන්සලට ගෙනැවිත් දෙන දානය වැළඳීමෙන් පසු නිකං සිටීමට නොහැකි බවය. අතීතයේ සිටම රට දැය ආගම ආරක්ෂා කිරීම මෙන්ම එයට අනතුරක් සිදුවන අවස්ථාවන්හිදී මහා සංඝරත්නය වගකීම ඉටු කළ යුතු බව ද සඳහන් කළහ. එවැනි සුවිශේෂී වූ කාර්යයක ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ නිරතව සිටි බව ද උන්වහන්සේ පැවසීය.

උද්ඝෝෂණ ජන අරගල පෙළපාලි යමින් උන්වහන්සේලා කියා සිටින්නේ තම පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම සඳහා නොවන බවත් රට ජාතිය ආගම අනතුරට පත්ව තිබෙන ආකාරය ඔවුන් ඔවුහු පෙන්වා දෙන බවද සඳහන් කළහ එහෙත් වර්තමානයේ පාලකයන්ට නායකයන්ට තම තනතුර ආරක්ෂා කර ගැනීම සඳහා ඕනෑම කැපකිරීමක් පාවාදීමක් සිදු කළ හැකි බව මෙම තීන්දු තීරණ වලින් අනාවරණය වන බවද උන්වහන්සේ අවධාරණය කළහ.

Leave A Reply

Your email address will not be published.