topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කාබනික නිපැයුම් නංවන්න KOLANKA GROUP INVEST HOLDING විවෘත කෙරේ..

 KOLANKA_GROU_ INVEST_HOLDING
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන කාබනික නිපැයුම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ස්ථාපනය කරනු ලැබූ KOLANKA GROUP INVEST HOLDING (Pvt) Ltd ආයතනයේ කාර්යාලය අද (18) කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැඟෙනහිර කොටසේ 15 වෙනි මහලේ දී විවෘත කෙරිණි.
මෙම විවෘත කිරීමේ උත්සවයට  KOLANKA GROUP INVEST HOLDING (Pvt) Ltd ආයතනයේ සභාපති මයිකල් ඇතුළු කොරියානු නියෝජිත කණ්ඩායමත්, අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්  Sri Lanka Nature Group සභාපති තිලක් කාරියවස, ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරයේ සභාපති විශ්වලිංගම්, නීතිඥ නාමල් රාජපක්ෂ  ඇතුළු ආයතනයේ කාර්ය මණ්ඩලය සහභාගි වූහ. බෞද්ධාගම, හින්දු, ඉස්ලාමීය සහ ක්‍රිස්තියානු අගමික නායකයන් පැමිණ ආශිර්වාද කිරීමෙන් අනතුරුව මෙම කාර්යාලයේ කටයුතු ආරම්භ කෙරුණි.
මෙම KOLANKA GROUP INVEST HOLDING (Pvt) Ltd ආයතනය කොරියානු ආයෝජනය යටතේ පිහිට වූවකි. මෙරට කාබනික කෘෂි නිෂ්පාදන නගා සිටුවීම මෙහි අරමුණ වන අතර ඒ යටතේ ලංකාවේ කාබනික නිෂ්පාදන චීනය කොරියාව ඇතුළු විදේශ රටවලට හදුන්වා දීම සිදු කෙරේ.
මුලින් මෙම ක්ෂේත්‍රයේ නිරතවන ජනතාවට පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වන අතර කාබනික නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රමිතියෙන් යුතුව සිදුකිරීමට අවශ්‍ය දැනුම එහිදී නිෂ්පාදකයන්ට ලබා දේ. ඉන්පසුව ඔවුන්ගේ නිෂ්පාදන වන පේෂකර්ම, අත්කම්, කුළුබඩු, එළවලු, පලතුරු ඇතුළු අනිකුත් කෘෂි නිෂ්පාදන, අන්තර්ජාතික වෙළඳපොළ කරා යොමුවනු ඇත.
මෙම ආයෝජකයන් විශේෂයෙන් අවධානය යොමු කරනු ලබන්නේ ගැබිණි මව්වරුට අවශ්‍ය නිෂ්පාදන සඳහාය. ගැබිණි මව්වරුන්ට අවශ්‍ය ආහාර ඇදුම් ඇතුළු සියළුම නිෂ්පාදන වස විසෙන් තොර ඒවා කිරීමට මෙම ආයෝජකයන් සැලසුම් කර ඇත.
දැනටමත්  මෙරට කාබනික නිෂ්පාදකයින්ගේ භාණ්ඩ මිලදී ගන්නා බවට එකගතා ගිවිසුම් විවිධ ආයතන සමග  අත්සන් කර ඇති අතර ඉදිරියේදී එම නිෂ්පාදන KOLANKA GROUP INVEST HOLDING (Pvt) Ltd මිලට ගනු ඇත.
මෙම ආයතනය ක්‍රියාත්මක වීම තුලින් ශ්‍රී ලංකාව තුල සෘජුව හෝ වක්‍රාකාරව රැකියා අවස්ථාවන් රැසක් නිර්මාණය වන අතරම එමගින් ග්‍රාමීය ජනතාවට විශේෂයෙන් වස විසෙන් තොර කෘෂිකර්මයේ නිරතවන ජනතාවට වැඩි ප්‍රතිලාභ අත්වීමට නියමිත වේ.

Leave A Reply

Your email address will not be published.