topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගොවි ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කරනවා.

mahaweli goviya

සිය දහඩියෙන්, කඳුළෙන් සහ සුසුමෙන් රටේ ජාතික ආර්ථීකය ශක්තිමත් කරන ගොවි ජනතාව වෙනුවෙන් රජයෙන් ඉටුවිය යුතු සියලූ යුතුකම් ඉටු කිරීමට රාජ්‍ය ප්‍රතිපත්තිය අනුවම බැඳී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව අවධාරණය කළේ  ඇඹිලිපිටිය බුද්ධි මණ්ඩපයේ පැවති මහවැලි මහ ගොවියාට හා හොඳම මහවැලි ගොවි සංවිධානය සඳහා ත්‍යාග හා සම්මාන පිරිනැමීමේ උත්සවය අමතමිනි.

දුගී භාවයෙන් සහ ණය බරින් රටේ ගොවි ජනතාව නිදහස් කර ගනිමින් ඔවුන්ගේ ආර්ථීකය ශක්තිමත් කිරීම සඳහා සියලූදෙනාම සාමුහිකව එක්විය යුතු බවද මෙහිදී පැවසු ජනාධිපතිවරයා  නව තාක්ෂණය සහ පර්යේෂණ ඔස්සේ කෘෂිකර්මාන්තයේ සිදුකළයුතු වෙනස්කම් සිදු කිරීමට සියලූ වගකිවයුතු ආයතන ඒකාබද්ධව කටයුතු කළයුතු බවද කියා සිටියේය.

2020 වන විට ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගනු වස් සිව් අවුරුදු ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීම පිණිස මහවැලි ගොවි ප්‍රජාව දිරිමත් කිරීම හා වස විසෙන් තොර ගුණාත්මක නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා ගොවි ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

අමාත්‍යවරුන්වන මහින්ද අමරවීර, තලතා අතුකෝරාළ, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න,  මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.