topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අතුරුදහන් වූවන් වෙනුවෙන් වන්දි ගෙවිය යුතුයි.

12

අතුරුදහන්වූවන් වෙනුවෙන් වන්දි ගෙවීමක් අනිවාර්යෙන් ම සිදු කළ යුත්තක් බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල  පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල    මේ බව ප්‍රකාශ කළේ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත විවාදයට ගැනුණු අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය පිළිබඳව අඳහස් දක්වමිනි.

මේ පනත ව්‍යවස්ථාවට පටහැනි නම් අධිකරණයට යන්න තිබුණා. එහෙත් ගිහින් තිබුණේ නෑ. ඊයේ දවස ඉවරයි. අද අලුත් දවසක්. ඊයේ හොඳ විවාදයක් සිදු කරන්නට තිබුණා. මෙතැන අපරාධ වගකීමක් යොමුවන්නේ නෑ. මේ විවාදයට මම පැය 2ක් වැඩියෙන් දෙන්න එකඟ වුණා. අතුරුදහන් වූවන්ට වන්දි ගෙවීම අනිවාර්යෙන් ම කළ යුත්තක්. උතුර නැඟෙනහිර අතුරුදහන් වූවන්ට යම්කිසි වන්දියක් ලබාදිය යුතුයි.  ඒ විවාදය විනාශ කළා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Leave A Reply

Your email address will not be published.