පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මීට නොබෝ වේලාවකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනුණා.
ඒ ඔහුට අයත් සමාගමක් මගින් අයථා මුදල් උපයෝගී කරගෙන හෙලෝකෝප් සමාගමේ කොටස් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.
තව නොබෝ වේලාවකින් මන්ත‍්‍රීවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.