topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය ගැන ලිඛිත සටහන් ලබාදෙන්න – අධිකරණයෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියට නියෝගයක්.

court-hammer

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයේ ශ්‍රව්‍ය දෘෂ්‍ය හඬ පට දෙකක ඇතුළත් කරුණු ලිඛිතව සටහන් කර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යෂක්ෂවරයා වෙත ලබා දෙන ලෙස අධිකරණය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියට නියෝග කර ඇති බව වාර්ථා වේ. එම සටහන් සිංහල හා දෙමළ භාෂාවලින් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක කොමසාරිස්වරියට නියෝග කර ඇත.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන්ය සිදු කළ ප්‍රකාශයට එරෙහිව ගොණුකර ඇති නඩුවක් මෝසමක් මඟින් අද දිනයේ කැඳවූ අවස්ථාවේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිදු කළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබේ. සිංහල රාවය සංවිධානය විසින් ගොණුකර ඇති අදාළ නඩුව ලබන 20වනදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.