topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මෛත්‍රීගේ වැඩට රනිල්ගෙන් මංගලගෙන් බාධා.

Minister of _Social Welfare Services_SB _Disanayak

රටේ ආර්ථීකය සංවර්ධනය කිරීමේ අවංක උවමනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඇති නමුත් අගමැතිවරයා සහ මුදල් අමාත්‍යවරයා එයට ඉඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සඳහන් කර සිටී. ඔහු මේ බව පැවසුවේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම පුංචි බොරැල්ල, නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙරටින් බිහිවූ ප්‍රවීණ ආර්ථීක විශේෂඥයෙකු වන ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යා මහාචාර්ය ලලිත් සමරකෝන්  ද ගෙන්වා ජනාධිපතිවරයා ආරම්භ කළ ආර්ථීක කවුන්සිලයට මුදල් අමාත්‍යාංශය කිසිම සහයෝගයක් ලබානොදෙන බවද එස්.බී දිසානායක සඳහන් කළේය.

රටේ ආර්ථීක දියුණුව වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ ආර්ථීක කළමනාකරණ කමිටුව අහෝසි කර ආර්ථීක කවුන්සිලයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිදුවූයේ දිගින් දිගටම රටේ ආර්ථීකට පිරිහීම හේතුවෙන් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ආර්ථීක කළමනාකරණ කමිටුව යටතේ ආර්ථීකය දිගින් දිගටම කඩාවැටීම හේතුවෙන් ජනාධිපතිවරයා එය අහෝසි කළ යුතු බවත් ඉන්පසු ආරම්භ කළ ආර්ථීක කවුන්සිලය යටතේ ලලිත් සමරකෝන්ගේ ප්‍රධානත්වයෙන් ආර්ථීක කළමනාකරණ වැඩපිළිවෙලක් සකස් කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම වැඩපිළිවෙල අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් හමුවේ ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ එය කියවා ඇති නිසා කාලය නාස්ති කළ නොහැකි බව කියමින් අග්‍රාමාත්‍යවරයා හා මුදල් ඇමතිවරයා එතැනින් බැහැරව ගිය බව ද ඔහු පැවසීය.

මහාචාර්ය ලලිත්ට තවමත් මුදල් අමාත්‍යාංශයෙන් සහයෝගයක් හිමිනොවන බවත් දිගින් දිගටම කෙනෙහිලිකම් කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

Leave A Reply

Your email address will not be published.